ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය විසින් සංවිධානය කරනු ලබන ස්වර්ණ පුස්තක සම්මාන උළෙලේ 2018 වර්ෂයේ දෙවන වටය සඳහා නිර්දේශිත නවකතා ප්‍රකාශයට පත් කර තිබේ.
ඒ අනුව දෙවන වටය සඳහා නවකතා දොළහක් තේරී පත් වී ඇත.
එම ග්රන්ථ මෙසේ වේ,
1. අත්තාණී කණු - සේපාලී මායාදුන්නේ.
2. ජයන් - සුනේත්‍රා රාජකරුණානායක.
3. අප්පච්චී ඇවිත් - සමන් වික්‍රමාරච්චි.
4. වරණ - පද්මිනී සෙනෙවිරත්න.
5. තරු විසුල රැය - අරුණ ප්‍රේමරත්න.
6. චක්‍ර - ජයතිලක කම්මැල්ලවීර.
7. ඇමරිකා - ශමෙල් ජයකොඩි.
8. යකඩ සිල්පර - විමල් උදය හපුගොඩාඅරච්චි.
9. බලකොටු සහ නෞකා - බද්‍රජී මහින්ද ජයතිලක.
10. අවසාන නින්දගම - ප්‍රේමකීර්ති රණතුංග.
11. අසිනි වැහි - දර්ශනා ශම්මි ජයතිලක.
12. පේමතී ජායතී අසාකෝ - ඉසුරු ප්‍රසංග