ලොව සරණාගත දිනයට සමගාමිව කොළඹදී සිනමා උළෙලක් පැවැත්වීමට කටයුතු සුදානම් කර තිබේ.
ඒ අනුව උළෙල ජූනි 29 වැනිදා සිට ජූලි 1 වැනිදා දක්වා ජාතික චිත්රපට සංස්ථා තරංගනී සිනමා ශාලාවේදී පැවැත්වෙනු ඇත.
මෙම සිනමා දැක්මේ චිත්රපට ප්රදර්ශනය කෙරෙන පිළිවෙල මෙසේය,
මැගී පෙරන් අධ්යක්ෂණයක් වන “කලර් ඔෆ් ද ඕෂන්” ජූනි 29 වැනිදා සවස 6 ට
ඇනා තොමේන් අධ්යක්ෂණයක් වන “නිව් ලෑන්ඩ්” ජූනි 30 වැනිදා සවස 2.30 ට
ඇලෙක්ස් රනාරිවේලෝ අධ්යක්ෂණයක් වන “ඇමෙරිකන් රෙස්ලර් ද විසර්ඩ්” ජූනි 30 වැනිදා සවස 5.30 ට
ෆාරිඩ් බෙන්තොමි අධ්යක්ෂණයක් වන “ගුඩ් ලක් ඇල්ජිරියා” ජූලි 1 වැනිදා සවස 2.30 ට
ෆාටි අකින් අධ්යක්ෂණයක් වන “ද කට්” ජූලි 1 වැනිදා සවස 5.30 ට