ප්රවීන රංගන ශිල්පී සහ චිත්රපට අධ්යක්ෂ රෝයිද සිල්වා අභාවප්රාප්ත වී ඇත.
මියයන විට ඔහුගේ වයස අවුරුදු 80 කි.
හදිසි හෘදයාබාදයක් හේතුවෙන් කොළඹ පුද්ගලික රෝහලකදී ඔහු මෙසේ අභාවප්රාප්ත වී ඇත.
රංගන ශිල්පියෙකු, චිත්රපට අධ්යක්ෂවරයකු, චිත්රපට නිෂ්පාදකවරයකු ලෙස දීර්ඝ කාලයක් ඔහු කටයුතු කළේය.
1937 අගෝස්තු මස උපත ලැබූ ඔහු 1970 දී සිනමා නිලි සුමනා අමරසිංහ සමඟ විවාහ විය.