දෙස් විදෙස් සංචාරකයන්ගේ විනෝදාස්වාදය උදෙසා විශේෂ සංස්කෘතික වැඩසටහනක් අද සිට සෑම සිකුරාදා දිනකම කොළඹ දී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
අග්‍රාමාත්‍ය කාර්යාල අනුදැනුම යටතේ සංවිධාන කෙරෙන මෙම වැඩසටහන කොළඹ ආකේඩ් පරිශ්‍රය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙනු ඇත.
එහි පළමු අදියර අද එනම් 20 වැනි සිකුරාදා පස්වරු 7 ට සාගල රත්නායක සහ ජෝන් අමරතුංග යන ජාතික අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් ඇරඹීමට නියමිත ය.
මෙම වැඩසටහන නොමිලේ පැවැත්වේ.