කාලයේ වැලි තලාව විසින් සඟවනු ලැබ මතකයන් පවා ගිලිහී ගිය අපේම අතීත ඉතිහාසය සොයා යමින් ලාංකීය ඉතිහාසයේ අමතක නොකළ යුතුම යුගයක් මුළු ලොවටම නිරාවරණය කරමින්
බ්‍රිතාන්‍ය ජාතික කතුවර පෝල් එම්. එම්. කූපර් අතින් ලියවුණු “රිවර් ඔෆ් ඉන්ක්”
කෘතියේ සිංහල පරිවර්තනය “තීන්ත නදිය”
සහෘද ඔබ දෝතට පිදෙන සුන්දර සන්ධ්‍යාවට එක්වන ලෙස කරන ගෞරවනීය ඇරයුමයි මේ,
පරිවර්තනය සමන් කළුආරච්චි
2018 වසරේ අගෝස්තු මස 20 වැනි සඳුදා
සවස 3 ට
මහවැලි කේන්ද්‍රයේ දී,
ආරාධිත දෙසුම්
මහාචාර්ය ජේ.බී.දිසානායක
සිනමාවේදී ජයන්ත චන්ද්‍රසිරි
පෝල් එම්. එම්. කූපර්
මෙහෙයවීම
දිනුෂා කුඩාගොඩගේ.