විශාරද දීපිකා ප්රියදර්ශනී පීරිස් කියන්නේ ලංකාවේ සංගීතය තුළ සුවිශේෂී වූ ගායිතාවක්. දීපිකා දිගු කාලයක් වූ ඇගේ තනිතඩ ජීවිතයට සමුදීලා විවාහ ගිවිස ගෙන තිබෙනවා.
ඇයගේඅතගෙනතිබෙන්නේමාරවිලප්රදේශයේබැංකුනිළධාරියෙක්වනචාමිකකුමාරසමගයි.
එමෙන්ම ඇයගේ විවාහය අගෝස්තු මස පැවැත්වෙන බවත් මිරර් ආට්ස් වෙබ් අඩවියට වාර්තාවනවා.