නාට්‍යවේදී අසංක සායක්කාරගේ “මං කෙළින් මිනිහෙක්” වේදිකා නාට්‍යයට පනවා තිබු වාරණය ඉවත් කිරීමට ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලය පියවර ගෙන තිබේ.
එම මණ්ඩලයේ සභාපති සමන් අතාවුදහෙට්ටිගේ අත්සනින් නිකුත් කර ඇති නිවේදනයක මේ බව සඳහන් ය.
එම නිවේදනය පහත දැක්වේ,
“මං කෙළින් මිනිහෙක්” නිර්මාණය අගෝස්තු 30-31 දෙදින පස්වරු 3.30 සහ 7.00 ට පුංචි තියටර් හි දී වේදිකා ගත කිරීමට නියමිත ය.