'ෆෙයාවේ' ජාතික සාහිත්‍ය සම්මාන 2018 අවසන් වටය සඳහා නිර්දේශිත නවකතා ප්‍රකාශයට පත් කර තිබේ.
ඒ අනුව ග්රන්ථ 5ක් අවසන් වටයට තේරී පත් වී තිබේ.
ඒවා නම්,
වරණ - පද්මිනී සෙනෙවිරත්න - විදර්ශන ප්‍රකාශන
අත්තාණී කණු - සේපාලී මායාදුන්නේ - ගොඩගේ ප්‍රකාශන
තරු විසුල රැය - අරුණ ප්‍රේමරත්න
දේශද්‍රෝහියාගේ නිර්මල හර්ද සාක්ෂිය - තරංගනී රෙසිකා ප්‍රනාන්දු - සම ප්‍රකාශන
බලව කඳුළු ගිනි ගනී - පී. බී. ජයසේකර - ෆාස්ට් පබ්ලිශිං