යාපනය අන්තර්ජාතික සිනමා උළෙල ඊයේ (3) ආරම්භ වූ අතර එය එළඹෙන ඔක්තෝබර් 8 වැනිදා දක්වා යාපනයේදී පැවැත්වෙනු ඇත.
චිත්‍රපට ප්‍රදර්ශන වේලාවන් මෙසේ ය,
ඔක්තෝබර් 04
යාපනය විශ්ව විද්‍යාලයේදී
උදෑසන 10 ට ටිම් තාලර් - ජර්මනිය - අධ්‍යක්ෂණය ඇන්ඩ්‍රියාස් ඩ්රිසන්
සවස 1.15 ට ද හවර් ග්ලාස් සැන්තොරියම් - පෝලන්තය - අධ්‍යක්ෂණය වොජ්සියච් ජේ හෑස්
සවස 4.15 ලෑන්ඩ් ෆිල් හාර්මෝනික් - නෝර්වේ - අධ්‍යක්ෂණය බ්‍රැඩ් ඕල්ගුඩ් සහ ග්රැහැම් ටවුන්ස්ලේ
සවස 6.45 - බොඩි ගාර්ඩ් - ඉරානය - අධ්‍යක්ෂණය ඊබ්‍රහිම් හැටමිකා
එදින සවස 6.45
මැජෙස්ටික් සිනෙප්ලෙක්ස්
ලෙජන්ඩ් ඔෆ් ගෝබ් - මොංගෝලියා - අධ්‍යක්ෂණය දවාජාඊගල් ට්රසෙරන් චිමඩ්
යාපනය මහජන පුස්තකාලයේදී
උදෑසන 10 ට පිරවි - ඉන්දීයාව - අධ්‍යක්ෂණය ෂාජි කරුන්
සවස 1.15 වාර්තාමය චිත්‍රපට දැක්ම - ශ්‍රී ලංකාව
සවස 4.15 කෝමාලි කිංග්ස් - ශ්‍රී ලංකාව - අධ්‍යක්ෂණය කිංග් රත්නම්
ඔක්තෝබර් 05
යාපනය විශ්ව විද්‍යාලයේදී
උදැසන 10 ට ලිටිල් හාබර් - ස්ලොවැකියා - අධ්‍යක්ෂණය ඉවේටා ග්රුෆෝවා
සවස 1.15 ට එරොයිකා - පෝලන්තය - අධ්‍යක්ෂණය ඇන්ඩ්රිසෙජ් මන්ක්
සවස 4.15 ට බ්ලඩ් මිල්ක් - ප්‍රංශය - අධ්‍යක්ෂණය හර්බට් චාරුල්
සවස 6.45 ට තියරි ඔෆ් ටයිගර් - චෙක් ජනරජය - අධ්‍යක්ෂණය රැඩික් බෙලජ්ගර්
මැජෙස්ටික් සිනෙප්ලෙක්ස්
සවස 4.15 තුන් දෙනෙක් - ශ්‍රී ලංකාව - අධ්‍යක්ෂණය - ප්‍රසන්න විතානගේ, විමුක්ති ජයසුන්දර, අශෝක හඳගම
මහජන පුස්තකාලයේදී
උදෑසන 10 - ඉන් සර්ච් ඔෆ් පැරඩයිස් - ශ්‍රී ලංකාව - ධර්මසිරි බණ්ඩාරනායක
සවස 1.15 ට කෙටි චිත්‍රපට දැක්ම
සවස 4.15 කහියර් ඇෆ්රිකන්- කොංගෝ, ජර්මන් සහ ස්විට්සර්ලන්ඩ් - අධ්‍යක්ෂණය හෙයිඩි ස්පේක්ගොක්තා
ඔක්තෝබර් 06
යාපනය විශ්ව විද්‍යාලයේදී
උදෑසන 10 නයිට් ට්‍රේන් - පෝලන්තය - අධ්‍යක්ෂණය ජෙසී කාවලෙරොව්ස්
සවස 1.15 ඇකටොමි ඔෆ් පයලනස් - කැනඩාව සහ ඉන්දියාව - අධ්‍යක්ෂණය දීපා මෙහ්තා
සවස 4.15 ජස්ට් චාර්ලි - එංගලන්තය - අධ්‍යක්ෂණය රෙබේකා ෆෝචුන්
සවස 6.45 ද විසරෙස් - ඉතාලිය - අධ්‍යක්ෂණය රොබාර්ටේ ෆෙයින්සා
මැජෙස්ටික් සිනෙප්ලෙක්ස්
උදැසන 10 පැසේජ් ඔෆ් ලයිෆ් - ජපානය හා මියන්මාර් - අධ්‍යක්ෂණය අකියෝ ෆ්රජිමොටෝ
සවස 1.15 ලේඩි ඔෆ් ද ලේක් - ඉන්දියාව - අධ්‍යක්ෂණය හෝබචි පැබන් කුමාර්
සවස 4.15 ට ඇවිලෙන සුළුයි - ශ්‍රී ලංකාව - චින්තන ධර්මදාස
සවස 6.45 බහුචිතවාදියා - ශ්‍රී ලංකාව - මාලක දේවප්‍රිය
මහජන පුස්තකාලයේදී
උදෑසන 10 ට තිරයි කදල් - ඉන්දියාව - ජානකි විශ්වනාතන්
සවස 1.15 කෙටි චිත්‍රපට දැක්ම සහ චිත්‍රපට අධ්‍යක්ෂවරුන්ගේ හමුව
සවස 4.15 ඇන්ටොමි ඔෆ් වයලන්ස් - කැනඩාව සහ ඉන්දියාව - අධ්‍යක්ෂණය දිපා මෙහෙතා
ඔක්තෝබර් 07
යාපනය විශ්ව විද්‍යාලයේදී
උදෑසන 10 අ ෂෝට් ෆිල්ම් අබවුට් කිලිංග් - පෝලන්තය - අධ්‍යක්ෂණය ක්රිෂ්ටෝෆ් කිස්ලොවස්කි
සවස 1.15 - වාන ප්රස්තම් - ඉන්දියාව - අධ්‍යක්ෂණය සාජි එන් කරුන්
සවස 4.15 ඇනාස් ටයිම් - ස්විට්සර්ලන්තය - අධ්‍යක්ෂණය ග්‍රෙග් ග්ලින්ස්කි
සවස 6.15 ටෝනි අර්ඩිමෑන් - ජර්මනිය - අධ්‍යක්ෂණය මැරෙන් එඩි
මැජෙස්ටික් සිනෙප්ලෙක්ස්
උදෑසන 10 සුලඟ අප රැගෙන යාවි - ශ්‍රී ලංකාව - අධ්‍යක්ෂණය නුවන් ජයතිලක
සවස 1.15 අන්දර් කහිනි ඉන්දියාව - අධ්‍යක්ෂණය අර්නාබ් මිද්යා
සවස 4.15 කෝමාලා රොකට් - බංග්ලා දේශය - අධ්‍යක්ෂණය නූර් ඉම්රාන්
සවස 6.45 - මයි සන් ඉස් ගේ - ඉන්දියාව - අධ්‍යක්ෂණය ලොක්ෂි කුමාර්
මහජන පුස්තකාලයේදී
උදෑසන 10 සිනමා කතිකාව
සවස 1.15 කෙටි චිත්‍රපට දැක්ම සහ චිත්‍රපට අධ්‍යක්ෂවරුන්ගේ හමුව
සවස 4.15 ද ඉමෑම් ඇන් ද පැස්ටොර් - නයිජීරියාව - අධ්‍යක්ෂණය ඇලන් චැනර්
ඔක්තෝබර් 08
යාපනය විශ්ව විද්‍යාලය
උදැසන 10 ලිට්ල් හාබර් - ස්ලොවැකියා - අධ්‍යක්ෂණය ඉවේටා ග්රැබ්ෆෝවා
සවස 1.15 - ඈශස් ඇන්ඩ් ඩයමන්ඩ් - පෝලන්තය - අධ්‍යක්ෂණය ආන්ද්‍රේ වයිඩා
මැජෙස්ටික් සිනෙප්ලෙක්ස්
උදෑසන 10 ස්වොපානම් - ඉන්දියාව - අධ්‍යක්ෂණය සාජි එන් කරූන්
සවස 1.15 එන්නයි - ප්‍රංශය - අධ්‍යක්ෂණය නේවා අජන්තන්
සවස 6.45 - සම්මාන උලෙළ
සමාප්ති චිත්‍රපටය ස්වීට් කන්ට්‍රි - අධ්‍යක්ෂණය වර්වික් තොන්ටන් - ඕස්ට්‍රේලියාව
මහජන පුස්තකාලයේදී
උදෑසන 10 වාර්තා චිත්‍රපට දැක්ම
සවස 1.15 - කුටිටි ශ්රන්ක් - ඉන්දියාව - අධ්‍යක්ෂණය ෂාජි එන් කරූන්
සවස 4.15 - උම්මාන්දි - ශ්‍රී ලංකාව - අධ්‍යක්ෂණය මාතිසුකා