ජයතිලක කම්මැල්ලවීරගේ චක්‍ර නවකතාව සම්බන්ධයෙන් පාඨක ප්‍රතිචාර ලබා ගැනීම සදහා පාඨක හමුවක් පැවැත්වේ.
එම හමුව නොවැම්බර් 06 වන දින සවස 4.00 සිට 7.00 දක්වා බොරැල්ලේ කොටා පාරේ ඇන්. ඇම්.පෙරේරා මධ්‍යස්ථානයේ පැවැත්වීමට නියමිතය. එම පාඨක හමුවට සහභාගීවීමට කැමති සියල්ලන්ටම එම හමුව විවෘතය . චක්‍ර 2018 වසරේ ස්වරණ පුස්තක සම්මාන උළෙලේ අවසන් පොත් පහ අතරට තේරීපත්වූ කෘතියකි. චක්‍ර ගැන කතාකරන්න ඔබත් ඊට සහබාගිවන්න.