සරත් කෝන්ගහගේ ජාතික රුපවාහිනයේ සභාපතීත්වයට පත්කොට ඇති අතර ඔහු මීට පෙරද රූපවාහිනියේ සභාපතීත්වය දරා තිබේ.
ආචාර්ය සෝමරත්න දිසානායක ස්වාධීන රූපවාහිනියේ සහ ගුවන්විදුලියේ සභාපතීත්වයට ප්ත කර ඇත. ආචාර්ය සෝමරත්න දිසානායක මීට පෙර ජාතික රූපවාහිනියේ සභාපති ලෙස කටයුතු කරනු ලැබුවේ යහපාලන ආණ්ඩු සමයේදීමය.වසන්ත රාමණායක ලේක් හවුස් සභාපතිවරයා ලෙස පත් කර තිබේ.
මේ සියලු පත්වීම ලබාදී ඇත්තේ නව අග්රාමාත්යවරයාගේ පත් කිරීමෙන් පසුය.