තහනම් විජේවීරගේ ඉරණම් කතාව සමග ඉතිහාසයේ ප්රථම වරට ඔස්කාර් ගිය සිංහල චිත්රපටය : ගින්නෙන් උපන් සීතල
ඉතිහාසයේ ප්රථම වරට ඔස්කාර් සම්මාන උළෙලේ ප්රධාන ධාරාව නියෝජනය කිරීමට සිංහල චිත්රපටයකට මෙවර හැකියාව ලැබී තිබේ.
ඒ අනුව අනුරුද්ධ ජයසිංහ නිර්මාණය කළ "The Frozen Fire" හෙවත් "ගින්නෙන් උපන් සීතල" සිංහල චිත්රපටය 2019 ඔස්කාර් සම්මාන උළෙලේ ප්රධාන ධාරාව නියෝජනය කිරීමට තෝරාගෙන තිබේ.
මෙම සුවිශේෂී කඩඉම පිළිබඳ සහ "ගින්නෙන් උපන් සීතල" සිංහල චිත්රපටයේ සුවිශේෂීතා පිළිබඳ SBS සිංහල වැඩසටහන චිත්රපටයේ අධ්යක්ෂ අනුරුද්ධ ජයසිංහ සමග සිදුකළ සාකච්ඡාව.
SBS සිංහල රේඩියෝව