කැන්වසයේ ඇඳි වනජීවී සිත්තම්
වනජීවී චිත්ර ශිල්පීන් ගැන කතා කරද්දී ලංකාවේත් ඇගයීමට ලක්විය යුතු දක්ශ වනජීවී චිත්ර ශිල්පීන් බොහොමයක් සිටිනවා. ඒත් අපට ඔවුන් ගැන දැනගැනීමට ලැබෙන තොරතුරු සීමිතයි. විශී රවිකාන්ත් ධර්මසිරිවර්ධන මේ අතර දක්ශ වනජීවී චිත්ර ශිල්පියෙක් වගේම ලංකාවේ වනජීවී සිතුවම් කලාව ඉදිරියට ගෙනයාමට මූලික වන ලංකාවෙ වනජීවි සිත්තරු අතලොස්සක් අතරින් ප්රමුඛතම වනජීවි ශිල්පියෙකු ලෙස හදුන්වාදෙන්න පුලුවන්. ඔහු ඇදි බොහෝ සිතුවම් සදහා ලංකාවේ වනජීවීන් මාතෘකා කරගත් අතර එයිනුත් බොහොමයක් සිතුවම් නිර්මාණය වූයේ අලි ඇතුන් සම්බන්ධයෙන්. කැන්වසය මත තෙල් සායමින් නිර්මාණය වූ ඔහුගේ සිතුවම් ලංකාව තුළ නිර්මාණය වූ විශිෂ්ට වනජීවි සිතුවම් ලෙස හදුන්වන්න පුලුවන්.
vishiart.wixsite.com/vishi
facebook.com/vishi.dharmasiriwardena
Kaushalya Suwandahennadi මුහුණුපොතෙන් උපුටා ගත්තකි.
https://mirrorarts.lk/news/4726-wild-life-art-190130#sigProId71e278e708