lan englan tam

පුවත්

“චැටර්ලි ආර්යාවගේ පෙම්වතා” 5 වැනි මුද්‍රණය එළියට  

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

“චැටර්ලි ආර්යාවගේ පෙම්වතා” 5 වැනි මුද්‍රණය එළියට  

 

ලෝක ප්‍රකට කතුවර ඩි.එච්. ලෝරන්ස්ගේ Lady Chatterley’s Lover කෘතියෙ හි සිංහල පරිවර්තනය “චැටර්ලි ආර්යාවගේ පෙම්වතා” 5 වැනි මුද්‍රණය එළිදැක තිබේ.

මෙම කෘතිය ප්‍රථම වරට මුද්‍රණය කරන ලද්දේ 2015 දී ය.

ශ්‍යාමන් හේමකොඩිගේ පරිවර්තනයක් වන “චැටර්ලි ආර්යාවගේ පෙම්වතා” විදර්ශන ප්‍රකාශනය කි.

kemadasa

Back to top
Go to bottom