ආදරවන්තයින්ගේ දිනය දා ධනන්ජි තාරුකා විවාහ ගිවිස ගනියි
පුංචි තිරයේ දඟකාර රංගන ශිල්පිනි ධනන්ජි තාරුකා අද (14) දිනයේ දී විවාහ ගිවිස ගෙන තිබෙනවා.
ඇයගේ අත ගත්තේ ව්‍යාපාරිකයෙක් වන සුදම් දෙව්නක.
බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේ දී විවාහ ගිවිස ගැනීමේ උත්සවය පවත්වා ඇති අතර ඒ සඳහා ඇයගේ නෑදෑ හිතමිතුරන් ඇතුළු පිරිසක් සහභාගී වී තිබෙනවා.
ඡායා : චින්තන එම්. හේරත්