ආදරේ රැළි සිඹින මිනිසත් බවේ වෙරළක්-Down Town Pulse කලා උළෙල
Down Town Pulse කලා උළෙල පෙබරවාරි 25 වැනිදා සිට මාර්තු 2 වැනිදා දක්වා කොට්ටාව, මහල්වරාව බේකරි අවකාශයේ දී පැවැත්වීමට නියමිත ය.
උදෑසන 10 සිට රාත්‍රී 12 දක්වා විවෘතව පැවැත්වෙන මෙම උළෙලේ දී සිනමාපට සහ වේදිකා නාට්‍ය නැරඹීමටත් ඡායාරූප දැක්මවල් සංගීත සංදර්ශන සේම රංග කලා සහ ස්ථාපන කලා දැකබලාගන්නටත් අවස්ථාව උදා වේ.
සිනමා දැක්ම
පෙබරවාරි 25 වැනිදා රාත්‍රී 8 සිට - විමුක්ති ජයසුන්දරගේ “අහසින් වැටේ”
පෙබරවාරි 26 වැනිදා රාත්‍රී 9 සිට - විමුක්ති ජයසුන්දර, ප්‍රසන්න විතානගේ සහ අශෝක හඳගමගේ “තුන්දෙනෙක්”
පෙබරවාරි 27 වැනිදා රාත්‍රී 9 සිට - අබු ෂහිඩ් ඉමොන්ගේ “Jalal’s story” (Bangladesh)
පෙබරවාරි 28 වැනිදා රාත්‍රී 9 සිට - ජට්ලා සිද්ධාර්ථගේ “Love and Shukla” (India) (වැඩිහිටියන්ට පමණයි)
වේදිකා නාට්‍ය දැක්ම
පෙබරවාරි 26 වැනිදා සවස 6.45-8.45 - උදයසිරි වික්‍රමරත්නගේ “පෙම් යුවළක් ඕනෑ කර තිබේ”
පෙබරවාරි 27 වැනිදා සවස 6.45-7.30 - දිස්න දිලන්තගේ “අපි කොහෙට ද” (ළමා නාට්‍ය)
පෙබරවාරි 27 වැනිදා සවස 7.50-8.15 - ජෙහාන් ශ්‍රීකාන්තගේ “ Honey Beezzzz” (ළමා නාට්‍ය)
පෙබරවාරි 28 වැනිදා සවස 6.45-8.45 - අසංක සායක්කාරගේ “කෙළින් මිනිහෙක්” (වැඩිහිටියන්ට පමණයි)
මාර්තු 1 වැනිදා සවස 6.45-8.45 - චමිල ප්‍රියංකරගේ “මෙය තුවක්කුවක් නොවේ”
සංගීත සංදර්ශනය
මාර්තු 2 වැනිදා රාත්‍රීයේ සංගීත කණ්ඩායම් 10 කගේ සහභාගිත්වයෙන්
වැඩි විස්තර සඳහා Down Town Pulse ෆේස්බුක් පිටුවට පිවිසෙන්න.