ස්වර්ණ පුස්තක දිනූ “හඳ පළුව තනි තරුව” දමිළ බසට
2017 ස්වර්ණ පුස්තක සම්මානයෙන් පිදුම් ලද නිශ්ශංක විජේමාන්න ගේ 'හඳ පළුව තනි තරුව' නවකතාව දමිළ බසින් එළිදැක්වීමට නියමිත බව වාර්තා වේ.
ඒ සාමිනාදන් විමල්ගේ පරිවර්තනයක් සහ විදර්ශන ප්රකාශනයක් ලෙසිනි.

Category
පුවත්Hits
1475 times