ප්රවීණ සූපවේදිනි ශාන්තා මායාදුන්නගේ සහ ඇයගේ දියණිය නිසංකා ගේ දේහයන් මේ වනවිට අංක 521 පරණ පන්නිපිටිය පාර ,පන්නිපිටිය දරණ ලිපිනයේ ශාන්තා මායාදුන්න මහත්මියගේ නිවසෙහි තැන්පත්කොට ඇත.
දේහයන් පිළිබඳ අවසන් කටයුතු බ්රහස්පතින්දා සවස 5.00ට සිදුකරන්නට කටයුතු සූදානම් කර ඇත.
මිරර්ආර්ට්ස් ශාන්තා මායාදුන්න මහත්මියගේ, ඇගේ දියණියගේ සහ බෝම්බ ප්රහාරවළින් මියගිය සියළුම දෙනා වෙනුවෙන් බලවත් ශෝකය මෙසේ ප්රකාශ කරන්නෙමු