ගබ්රියෙල් ගාර්ෂියාගේ In Evil Hour, “විකල් හෝරාව” නමින් සිංහලයට
නිලූක කදුරුගමුවගේ පරිවර්තනයක් වන “විකල් හෝරාව” සැප්තැම්බර් 7 වැනිදා ජනගත කිරීමට නියමිත ය.
මෙය 1982 වසරේදී නොබෙල් සාහිත්‍ය ත්‍යාගයෙන් පිදුම් ලද, සුප්‍රකට කොලොම්බියානු ලේඛක ගබ්රියෙල් ගාර්ෂියා මාර්කේස් ගේ In Evil Hour නවකතාවේ පරිවර්තනය කි.
නිලූක කදුරුගමුව, 2018 විදර්ශන ප්රකාශනයක් වන චිලී ජාතික ලේඛිකා ඉසබෙල් අයියන්දේ ගේ 'මුහුද යට දිවයින' නවකතාව පරිවර්තනය කිරීම උදෙසා රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන් ද පිදුම් ලැබුවේ ය.