මෙවර විශ්ව රූ රැජිණ ලෙස අයිරිස් මිටෙනීරේ (Iris Mittenaere) කිරුළු පළඳිනු ලැබුවා.
ඇය ප්රංශය නියෝජනය කරමින් තරග බිමට පිවිසියා.
පිලිපීනයේ දී මෙම තරගය පැවැත්වුණ අතර ලොවපුරා රටවලින් සුදුසුකම්ලත් සුරූපිනියන් 86 දෙනෙකු මෙවර විශ්ව රූරැජින තෝරා පත්කර ගැනීමේ තරඟයට පිවිස සිටියා.
විශ්ව රූ රැජණ තරඟය වෙනුවෙන් මෙවර ශ්රී ලංකාව නියෝජනය කළේ ජයති ද සිල්වායි.