කෞශල්‍ය කුමාරසිංහගෙන් අලුත් පොතක්
කෞශල්‍ය කුමාරසිංහ රචිත “නිම්නාගේ ඉතිහාසය” කෘතිය මෙම මස දී ජනගත කිරීමට නියමිත බවට වාර්තා වේ.
ඒ අහස ප්රකාශනයක් ලෙසිනි.
“මේ රහස් කවුළුවෙන් එබෙන්න” ඔහු ලියූ පළමු නවකතාව වන අතර එය භාෂා කිහිපයකටම පරිවර්තනය කෙරුණි.

Category
පුවත්Hits
2588 times