සුප්රකට ජෝන් වික් චිත්රපටයේ දෙවන චිත්රපටය ඊයේ සිට (10) ඇමෙරිකා එක්සත් ජනපදයෙන් තිරගතවීම ආරම්භ කර ඇත.
ඒ 2014 දී තිරගත වුණු ජෝන් වික් පළමු චිත්රපටයෙහි දෙවන කොටස ලෙසින්.
කුලී මිනීමරන්නෙක් ලෙස ජීවත් වන වික් නම් පුද්ගලයෙක් වටා ගෙතුණු කතාවක් ලෙසයි මෙය ලොව පුරා ප්රචලිත වී ඇත්තේ.
Keanu Reeves රංගනයෙන් දායක වන මෙම චිත්රපටය Chad Stahelski ගේ අධ්යක්ෂණයක්.
බොහෝ දෙනෙකු ප්රකාශ කර සිටින්නේ මෙම චිත්රපටය IMDb ලයිස්තුව ජය ගනු ඇති බවයි.