lan englan tam

පුවත්

'සෙක්කුවක් පැදල කොහොමද සරු බිමක් ලබන්නේ ආයුබෝවන්ඩ'

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

1976 වසරේ විශිෂ්ටතම නාට්‍යය නිර්මාණයක් හැටියට හඳුන්වන පරාක්‍රම නිරිඇල්ලයන්ගේ "සෙක්කුව" වේදිකා නාට්‍යය එළඹෙන සැප්තැම්බර් 15 සිකුරාදා හවස 2.30ට සහ 07ට කළුතර පුරහලේදී පැවැත්වීමට නියමිතය.


තිස්සේ අපි 93/96 කණ්ඩායමේ සංවිධානයෙන් මෙම නාට්‍ය සංවිධානය කෙරෙන අතර 1976 වසරේ දේශපාලන ප්‍රහසනයක රසවින්දනය ලබාගැනීමේ අවස්ථාව රසිකත්වයට මෙමගින් ලැබෙනු ඇත.

 

kemadasa

shungara

Back to top
Go to bottom