මගේ ආදරේ තවමත් ඒ වගේ
සොදුරු කතාවක් වගේ
නුබේ හීනයේ දැවටී එදා වගේ
ඉන්න ආසයි තවමත් හිතේ
දවසක නුබ හා මේ ගී පද ගැලපු
තනුවක් වාගේ නුබ මට මියුරු
එන මග සරසා නුබ යනවිට තනිවූ
දවසක් ඒවිද ආයෙත් නුබ මට හිමි වූ..
අපේ කෙල්ලෝ කොල්ලෝ ටිකක් එකතුවෙලා හදපු අලුත්ම වැඩක් තමයි ‘දවසක් ඒවිද’ මියුසික් වීඩියෝ එක මේ වන විට ‘දවසක් ඒවිද’ ගීතයේ නේපාල සහා බංලාදේශ භාෂාවෙන් ද මියුසික් වීඩියෝවන් මේ වන විට නිකුත් වී තිබේනවා.
මේ මියූසික් වීඩියෝ එක ලස්සනට කරලා තිබුනේ මෙන්න මේ ටිම් එක.
Artist | Sajeewa Dissanayake
Director | Sandesh Bandara
Music | Bhashi Devanga
Lyricist | Bhashi Devanga & Kanishka Gihan
Mixed and Mastered by | Dilum Thejana
Guitar | Sidath Heenatigala, Niraj De silva
Producer | Sajeewa Randula Dissanayake
DOP | Sahan Wickramarachchi
Editor & Colorist | HaSitha JayaSanka
Photography & Vfx | Pushpitha Nirmal
Make Up Artist | Chathu Wanasinghe
Starring | Nethra Weerasinghe & Thulara Bethmage
Live OnLine Productions © 2017