lan englan tam

පුවත්

ලංකාවට ආ ප්‍රභූ දේවා මැච් එක නරඹන්නත් යයි

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ඉන්දීය ප්‍රද්ම ශ්‍රී සම්මාන ලැබූ ජනප්‍රිය දකුණු ඉන්දීය නළු සහ අධ්‍යක්ෂ ප්‍රභූදේවා සෑම් රොද්‍රිගුස්ගේ අධ්‍යක්ෂණය යටතේ ඉදිරියේදී තිරගත වීමට නියමිත ‘මුසායි’ චිත්‍රපටයේ ගීත රූගත කිරීමක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.


ඒ සමග ආසියානු කුසලාන ඉන්දියා - ශ්‍රී ලංකා තරඟ නැරඹීමටද පසුගියදා මෙම නළුව සහභාගි වී සිටිනු දක්නට ලැබුණු බව ඉන්දීය සී5 නාලිකාව පවසා තිබිණි. ශ්‍රී ලංකාවට පැමිණි දින පටන් මෙම නළුවා මෙරට රසික රසිකාවියන් විසින් උණුසුම් ලෙස පිළිගනු දක්නට ලැබිණි.

Back to top
Go to bottom

Popular News