lan englan tam

පුවත්

දිල් ජශ්න බෝලේ - ලෝක කුසලාන ක්‍රිකට් නිල ගීතය

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් 2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ නිල ගීතය අද (20) එළි දක්වනු ලැබ තිබිණි.

ඉන්දීය සංගීත ශිල්පී ප්‍රීතම් චක්‍රබෝර්ති විසින් මෙම ගීතය නිර්මාණය කරනු ලැබ ඇති අතර ජනප්‍රිය බොලිවුඩ් නළු රන්වීර් සිං රංගනයෙන් සිය දායකත්වය මෙම ගීතයට ලබා දී තිබේ.
ගීතය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නිල වෙබ් පිටුවේ සහ සමාජ ජාල පිටුවල පළ කර ඇත.

https://www.youtube.com/watch?v=JhIBqykjzb

World Cup Cricket Song

kemadasa

shungara

Back to top
Go to bottom