ඉන්දීය ප්‍රවීණ රංගන ශිල්පිනියක් සහ විශිෂ්ට නර්තන ශිල්පිනියක වන මාධුරී ඩික්සිත්ගේ පුත්ණුවන් ජනප්‍රිය ඉන්දීය ආහාරයක් වන පරිප්පු කිචිඩි සෑදීමට ඉගෙන ගන්නා බව මාධුරී පවසයි.
මාධුරීගේ සැමියා වන ශ්‍රී රාම් නේනේද සිය වෛද්‍ය යූටියුබ් චැනලයේ ආහාර පිසීමේ සෞඛ්‍යමත්භාවය බව කියා දෙන අතර සෞඛ්යාරක්ෂිත ආහාර පිසීමටද කියා දෙන අයෙක්.
මාධුරීගේ සැමියා සහ පුතණු අරින් නේනේ පරිප්පු කිස්චිඩි සෑදීමට කටයුතු කර තිබෙන අතර මාධුරී විසින් එය සමාජ ජාලයක පළ කර තිබිණි. ඒ අරීන් ඉගෙනුම ලබන කැලිෆෝනියාවේ සරසවියේ මිතුරන්ද සිහිපත් කරමිනි. 'ඉන්දියානු පේලා' නමින් හඳුන්වමින් ප්‍රෝටීන් ස්වල්පයක් සහ කාබෝහයිඩ්රේට් විශාල ප්‍රමාණයක් ඇති ආහාරයක් ලෙස නේනේ මහතා විසින් මෙය හඳුන්වා දෙනු ලැබ තිබේ.
කෙසේ නමුත්, මෙය රස බලනු ලැබ තිබුණේ මාධුරී විසිනි.