සිය එහි සිව්වන සති අන්තය අවසන් වන විට ජවාන් චිත්‍රපටය ඇමරිකානු ඩොලර් මිලියන 02ක් ආදායම් උපයමින් වාර්තා තබමින් හිඳී. එහි විදේශීය එකතුව ඇමරිකානු ඩොලර් මිලියන 45.40ක් එනම්, ඉන්දීය රුපියල් කෝටි 377 දක්වා ඉහළ ගොස් ඇත.
ඉන්දියාවෙන් රුපියල් කෝටි 720ක් වන ජවාන්හි ලොව පුරා බොක්ස්ඔෆිස් එකතුව රුපියල් කෝටි 1097ක් වෙයි.
බොලිවුඩය සඳහා තවත් ඉහළම වෙළඳපොළක් ලෙස බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාවද මේ හේතුවෙන්ම හඳුනාගෙන තිබේ. ඔස්ට්‍රේලියාව සහ සිංගප්පූරුවද බොලිවුඩය වෙනුවෙන් නව වාර්තා පිහිටවමින් තිබේ.
ජවාන්හි ලොව පුරා බොක්ස් ඔෆිස් එකතුව පහතින්,
Americas: USD 14,810,000
United States: USD 9,720,000
Canada: USD 4,910,000
Rest of America: USD 180,000
Asia/Oceania: USD 8,190,000
Australia: USD 2,925,000
Malaysia: USD 1,200,000
Nepal: USD 925,000 Approx
Singapore: USD 775,000
New Zealand: USD 540,000
Sri Lanka: USD 375,000 Approx
Rest of Asia: USD 1,450,000 (incl. Bangladesh)
Middle East and Africa: USD 16,250,000
UAE: USD 8,750,000
GCC: USD 4,500,000
Saudi Arabia: USD 2,500,000
Africa and Rest of M.E.: USD 500,000
Europe: USD 6,150,000
United Kingdom: USD 3,675,000
Germany: USD 735,000
France: USD 400,000
Nordics: USD 350,000
Netherlands: USD 330,000
Rest of Europe: USD 660,000