lan englan tam

පුවත්

''ඕ මයි ගෝඩ්' රූපවාහිනී තිර ප්‍රදර්ශනය කල් යයි

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

අක්ෂේ කුමාර් සහ යාමි ගෞතම් රංගනයෙන් දායක වන OMඝ් 2 නිකුත් කරන දිනය ඔක්තෝම්බර් 8 වැනිදා ලෙස නිෂ්පාදකයින් දැනුම් දෙයි.

අගෝස්තු 11 වැනිදා පුළුල් තිරයට පැමිණීමෙන් අනතුරුව 2012 'ඕ මයි ගෝඩ්'හි රංගන චිල්පීන් වෙනුවෙන් ලද ආදරය තරම්ම ආදරයක් ශිල්පීන් හට ලැබී තිබේ.
කෙසේ වුවද චිත්‍රපටය ඔක්තෝම්බර් 8 වැනිදා එය 'නෙට්ෆ්ලික්ස්' වෙත මුදා හරින බව කලින් නිවේදනය කිරීමෙන් පසුව රසිකයෝ සති අන්තයේ විනෝදාත්මක කරගැනීමට චිත්‍රපටය නැරඹීම සඳහා බලා සිටිති.

Back to top
Go to bottom

Popular News