පිරුන්තිජිනී පිරිබාහරන් යනු යාපනයේ චිත්ර කලාව දිය සායමෙන් වර්ණවත් කරන්නියකි.
යාපනයේ චිත්ර කලාව යැයි පවසන්නේ ඇය සෑම විටම යාපනය මුල් කරගත් පරිසරය නම් කරමින් සෑම විටම චිත්රකරණයේ නියලීමට කටයුතු කිරීම හේතුවෙනි.
මේ පිරුන්තිජිනී මෑතකදී දිය සායමින් සිතුවම් කළ ශිව දෙවිඳුන්ගේ වෙනස් ආකාරයේ චිත්රයකි.
Beautiful Lord Siva යැයි එහි ඇය සඳහන් කර තිබුණ.