සාර්ක් මාධ්‍යවේදීන්ගේ සංසදයේ ශ්‍රී ලංකා පරිච්ඡේදයේ සභාපතිවරයෙකු ලෙස රාහුල් සමන්ත හෙට්ටිආරච්චි නම් කර තිබේ.
එම මාධ්‍යවේදීන්ගේ සංසදයේ මධ්‍යම විධායක කමිටුව විසින් නව සභාපතිවරයෙකු ලෙස රාහුල් සමන්ත නම් කරනු ලැබ තිබේ.
සාර්ක් මාධ්‍යවේදීන්ගේ සංසදයේ ශ්‍රී ලංකා පරිච්ඡේදයේ උප සභාපතිවරයෙකු ලෙස ඒ.ජී. කාංචන කුමාර ආරියදාස, සංසදයේ ශ්‍රී ලංකා පරිච්ඡේදයේ ලේකම් ප්‍රියාන් ද සිල්වා, සහකාර ලේකම් රිෆ්ති අලි සහ භාණ්ඩාගාරික ලෙස ලියෝ දර්ශන යනාදීන්ද පත් කරනු ලැබ තිබේ.
අසේල කුරුළුවංශ, කේ.එම්.එච්. සනත් ප්‍රියන්ත, චමින්ද ගුණරත්න, සජිත් රණසිංහ, සජීව විජේවීර, දර්ශන බණ්ඩාර, මංගලනාත් ලියනආරච්චි සහ රස්මින්ද ගුණරත්න සාර්ක් මාධ්‍යවේදීන්ගේ සංසදයේ ශ්‍රී ලංකා පරිච්ඡේදයේ විධායක කමිටු සාමාජිකයින් ලෙස නම් කර ඇත.