ඉන්දීය ජාතික සිනමා සම්මාන උළෙල (69) අද සන්ධ්‍යාවේ උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.
එහිදී ප්‍රථම වරට ජාතික සම්මානලාභීන් වශයෙන් පුෂ්පා චිත්‍රපටයේ රඟපෑම වෙනුවෙන් හොඳම නළුවා ලෙස අල්ලු අර්ජුන්, ගංගුබායි කතියාවාඩිහි රඟපෑම වෙනුවෙන් හොඳම නිළිය ලෙස ආලියා භට්, මිමි හි කළ නර්තනය වෙනුවෙන් හොඳම කුසලතා ඇති නිළිය ලෙස ක්‍රිති සැනොන් සම්මාන ලැබූහ. එහිදී මෙම හොඳම රංගනයන් වෙනුවෙන් පළමු වරට සම්මාන ලැබූ තිදෙනා එකම ඡායාරූපයකින් දකින්නට ලැබීම සුන්දර දසුනක් විය.