විග්නේෂ් ශිවන් සහ නයන්තාරා යුවළ විසින් පළ කරනු ලැබූ අලුත්ම ඡායාරූපය වන්නේ නයන්තාර සිය එක් පුතකු වන උයාර් නිදි කරවමින් සිටින අවස්ථාවක ගත් එකක් වේ.
උයර් සාමකාමීව සිය මවගේ ඔඩොක්කුවේ නිදාගෙන සිටින අතර මෙය විග්නේශ් විසින් පළ කරනු ලැබ ඇත්තේ 'මගේ උයිර්ස් නිදහසේ සිටී' යනුවෙනි. උයිර් යනු දෙමළ බසින් ජීවිතය යන්නට සමාන වන පදයක් වේ.