පවනි දයාවංශ සිනමාවේදීන් ෆේස්බුක් සමූහයේ තැබූ සටහනකි
Jawan, Leo හැම රෙද්දටම හැලී ලියන අය මෙකට හෑල්ලක් ලිව්වේ නැති එක නම් පුදුමයි.
මෙක බලපු අය කොහොමද experience එක..
Sedupathi නැති වුණාට Madhur Mittal මුරලි ගෙ character එක හොඳට කරල තිබුන. Slumdog millioner movie එක බලපු අය දන්නවා එයා කොච්චර talented actor කෙනෙක් ද කියලා. අර්ජුන රණතුංග ගෙ character එකට King Rathnam match වෙන්නේ නෑ කියලා trailer එක බලද්දි හිතුනට film එක ඇතුලේ නම් acting හොඳම level එකක තිබුණා. අඩුපාඩුවක් දැනුනේ නැති තරම්.
Madhur Mittal ට මීට වඩා දෙයක් කරන්න තිබුණා කියලා හිතුනා. ඒත් අන්තිම හරිය වෙද්දී අපිව emotional කරන්න පුළුවන් වෙන්ව එයාගෙ acting වලට.
Politically මේ movie එකේ plot එක ගාණට balance කරලා තියේ. ඒක නම් හොඳටම highlight වෙලා පෙනුනා. අනික කියන්න ඕනේ මම මුරලි, අර්ජුන වගේ legends ලා play කරන කාලේ matches බලන්න පුළුවන් වුණු lucky generation එකට අයිති නැහැ. එ වුණත් අර්ජුන මුරලි bond එක නම් බොක්කටම වැදුනා
හොඳම biopic එකක් නොවුණත් 8.5/10 දෙන්න පුළුවන් මට නම්. බලපු නැති අය අනිවාර්යයෙන් බලන්න. Less fictional, more realistic movie එකක්.