බ්‍රිතාන්‍ය පසුබිම් කොටගෙන හැදී වැඩුණු අර්ජුන් සහ පියල් පෙරේරා එක්ව යළි ගායනා කළ 'ඔජායේ' ගීතය මේ වන විට අන්තර්ජාලයේ ඉහළ ප්‍රතිචාර ලබමින් සිටී.
වීඩියෝ අධ්‍යක්ෂණය හසින්ත් පතිරණගේ වන අතර 'ඔජායේ' හේමසිරි හල්පිටගේ ගී පද රචනාවකි.

Category
පුවත්Hits
656 times18-06-2026 පුවත්
18-06-2026 පුවත්
18-06-2026 පුවත්
17-06-2026 පුවත්