මීට වසර 26 කට පෙර පැරිසියේදී මිය ගිය ඩයනා කුමරියගේ මරණය පිළිබඳව කතා පුවත පාදක කරගනිමින් නෙට්ෆ්ලික්ස් නාටකයේ 6 වැනි කතා මාලාව නිකුත් වී තිබේ.
නාට්‍ය අධ්‍යක්ෂණය කළේ ක්‍රිස්ටියන් ෂ්වොචෝ වන අතර එලිසබෙත් ඩෙබිකි ඩයනා කුමරියගේ චරිතය නිරූපණය කළාය.
ඩයනා කුමරියගේ ජීවිතයේ අවසන් දින කිහිපය මෙවර කථාංගයට ඇතුළත්ය.