lan englan tam

පුවත්

Paradise මුම්බායේදී ප්‍රදර්ශනය කෙරෙයි

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

සම්මානනීය 'පැරඩයිස්' සිනමා කෘතිය මුම්බායි සිනමා සම්මාන උළෙළේදී පෙරේදා ඔක්තෝබර් 29 වැනිදා සහ ඊයේ ඔක්තෝබර් 30 වැනිදා මුම්බායේදී ප්‍රදර්ශනය කේර්ණි.

ශ්‍රී ලාංකික සිනමා අධ්‍යක්ෂ ප්‍රසන්න විතානගේ විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ 'පැරඩයිස්' සිනමා කෘතිය පසුගියදා බූසන් සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටයට හිමි සම්මානය දිනාගත්තේය.
මුම්බායි සිනමා සම්මාන උළෙලේ දකුණු ආසියා අංශය ඔස්සේ 29 වැනිදා සවස 1.45ට චිත්‍රපටය බීකේසී මේශන් පීවීආර්හිද ජියෝ වර්ල්ඩ් ඩ්‍රයිව්හිද තිරගත කෙරුණු අතර ඔක්තෝබර් 30 සවස 4ට මාලඩ් ඉනොක්ස් ඉනොර්බිට් මෝල්හිදී තිරගත වේ.

'පැරඩයිස්' ඉන්දීය - ශ්‍රී ලංකා නිෂ්පාදනයක් වේ.

kemadasa

shungara

Back to top
Go to bottom