ජනප්රිය දකුණු ඉන්දීය රුපවාහිනී නාලිකාවක් වන සී ටැමිල්හි විකාශය වන සරිගමප වැඩසටහනට සහභාගි වූ කේ. අශානි සහ කිල්මිශා ගායිකාවන් වෙත ශ්රී ලංකා රුපියල් ලක්ෂ දෙකක ප්රදානයක් කිරීමට පසුගියදා කටයුතු යෙදිණි.
යාපනයේ සුදාන් නම් රස අහාර ව්යාපාරික වෙතින් මෙම ප්රදානය සිදු කෙරිණි.
ශ්රී ලංකාවෙන් තමිල්නාඩුව වෙත ගොස් සංගීතයේ දක්වන දක්ෂතා හේතුවෙන් ඔවුන්ට මෙම ප්රදානය ලබා දෙන ලදී.