ලියනාඩෝ ඩි කැප්රියෝ, ලිලී ග්ලැඩ්ස්ටෝන් රංගනයෙන් දායක වන Killers of the Flower Moon චිත්රප්ටය මුදල් හේතුවෙන් කරන මිනීමැරුම් මත දිග හැරේ.
මාටින් ස්ක්රොසෙස් විසින් අධ්යක්ෂණය කරන ලද චිත්රපටය ලියනාඩෝ යොදාගනිමින් කළ හයවැනි නිෂ්පාදනය වේ.
ඩේවිඩ් ග්රෑම්න් විසින් රචිත ප්රබන්ධ නොවන කෘතියක් ඇසුරින් නිමැවූ චිත්රපටය 1920 ගණන්වල සිදු වූ ඔහියෝ සහ මිසිසිපි ගංගා ඇසුරු කොට ඇමරිකා එක්සත් ජනපදය හා ජීවත් වූ ඔසේජ් ජාතිකයින්ගේ මිනීමැරුම් පිළිබඳව ගවේෂණය කරයි.
ඔසේජ් ප්රජාව රටේ ඒක පුද්ගල ධනවත් පුද්ගලයන් බවට පත් වූ ආකාරයත් අර්නස්ට් බර්කාර්ට් ලෙස ලියනාඩෝ ඩිකැප්රියෝ ලෙස රඟපාමින් ඔසේජ් ජනතාවගෙන් සමහරක් ඝාතනය කරන ආකාරයත් චිත්රපටයෙන් පෙන්නුම් කෙරේ.
කෑදරකම, තණ්හාව මත සමීපතමයින් ඝාතනය කිරීමට මිනිසුන් පෙලඹවීම ගැන ප්රේක්ෂක මනස කම්පා කරවන සිද්ධීන් එහි අන්තර්ගතය.
එම වීඩියෝව පහළින්,