lan englan tam

පුවත්

අතුල ශ්‍රී ගමගේ දිවිගමනට සමු දෙයි

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

සුසුම වී මගේ, ආත්මයෙන් ආත්මයේ, නිල් නුවන් පියවිලා, කර බඳින රත්තරන් වැනි ජනප්‍රිය ගීත ගයමින් 90 දශකයේ ජනතා ආදරය දිනූ ගායන ශිල්පී අතුල ශ්‍රී ගමගේ සිය දිවි සැරිය අවසන් කරයි.

අද (06) සන්ධ්‍යාවේ ඔහුගේ වියෝවීම දැනුම් දෙනු ලැබුවේ ඔහුගේ සමීප හිතවතෙකු විසිනි.
90 දශකයේ ආදරණීය හඬකට හිමිකම් කී අතුල ශ්‍රී ගමගේ ගායනවේදියාණන්ට 'මිරර් ආට්' නිවන් සුවය ප්‍රාර්ථනා කරමු.

Back to top
Go to bottom

Popular News