ඉන්දියාවේ ගැමි ප්රදේශයක් වන කොටබොම්මාලිහි පසුබිම් කරගනිමින් එහි විසූ පොලිස් ස්ථානාධිපතිවරයකුගේ කතා පුවත ගෙන එන කොටබොම්මාලි නොවැම්බර් 24 වැනිදා සිට ප්රදර්ශනය ඇරඹීමට නියමිතය.
ශ්රීකාන්ත්, වරලක්ෂ්මි සරත්කුමාර්, ශිවානි රාජශේකර්, රාහුල් විජේ ප්රධාන චරිත නිරූපණය කරන චිත්රප්ටය තේජා මර්නිගේ අධ්යක්ෂණයකි.