lan englan tam

පුවත්

පියා සමග එකට රඟපාන සාරා අලි ඛාන්

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

සාරා අලි ඛාන් හින්දි සිනමාවට එකතු වන්නේ සායිෆ් අලි ඛාන්ගේ සහ අම්රිතා සිංගේ දියනිය යන හැඳින්වීම සමග වුවත් මේ වන විට ඈ තමන්ට අනන්‍ය වූ ගමනක් සාදාගෙන අවසන්.

ඒ අනුව සිය පියා සමගද නළු නිළි සම්බන්ධයක් ගොඩනගා ගැනීමට සාරා සමත් වී ඇත්තේ ඉන්දීය රූපවාහිනී වෙළඳ දැන්වීමකයි.
එහි සිය පියා පොලිසියේ ප්‍රශ්න කිරීමට යටත් වන සැකකරුවකු වන අතර සාරා කාන්තා පොලිස් නිලධාරිනියකගේ භූමිකාව රඟදක්වන්නීය. වාහන රක්ෂණයක් සම්බන්ධයෙන් සැකසුණු වෙළඳ දැන්වීමක් වන මෙහි පියා සහ දියනියට ප්‍රේක්ෂක ප්‍රතිචාරද ඉහළින් ලැබී තිබේ.අ

Back to top
Go to bottom

Popular News