"සසඳ සසඳ අපි මහ පාරේ යනවා" යනුවෙන් නිරන්තර ගායනා කරමින් මිනිස් සන්තානයේ සහ භෞතික පැවැත්මේ යථාර්ථය ගීතයෙන් සහ රංගනයෙන් නිරූපණය කළ මාලදිවයිනේ හිටපු ශ්රී ලංකා තානාපති, රෝහණ බැද්දගේ ගායනවේදියාණන් සිය මිණිබිරිය සමග එක්ව කළ කතාබහක් මේ වන විට ජනප්රිය වී තිබේ.
එහිදී තමන් 'මගෙ රත්තරන් හෙලේනා' ගීතය ගැයුවේ කා වෙනුවෙන්ද යන්න බැද්දගේ මහතා සිය මිණිබිරිය සහ පුතණුවන් සමග කතාබහට ගෙන එයි.
මහවිරු ටීවී හි මෙම සාකච්ඡාව පළ කර තිබිණි.