මාධ්‍යවේදී නුවන් ජූඩ් ලියනගේ විසින් අධ්‍යක්ෂණය කරන ලද වාර්තා චිත්‍රපටය The Saga of Mountain Dwellers පළමු වරට මහජන ප්‍රදර්ශනය නොවැම්බර් 18 වැනිදා සිදු කෙරේ. ලොව පුරා නගර 12ක එක විට ප්‍රදර්ශනය කිරීමට නියමිත චිත්‍රපටය ශ්‍රී ලංකාවේදී නොවැම්බර් 18 වැනි දින දහවල් 12.30ට ජාතික ලේඛනාරක්ෂ ශාලාවේදී ප්‍රදර්ශනය කිරීමට නියමිතය.
මහාචාර්ය රාජ් සෝමදේවයන් සහා ජයන්ත චන්ද්‍රසිරි මහත්වරුන්ගේ දේශන දෙකකින් සමන්විත චිත්‍රපටය තේමා වී ඇත්තේ මාහාචාර්ය රාජ් සෝමදේවයන්ගේ මීමුරේ ගවේෂණ අත්දැකීම්ය.