ගායන ශිල්පිනී කාවින්ද්‍යා අධිකාරි මෑතකදී විවාහ වූ බව කවුරුත් දන්නා කරුණකි.
පසුගිය දිනක රංගන සිල්වා මෙහෙයවන සියත 'තරු පිරි රෑ' වැඩසටහනට කාවින්ද්‍යා සහ ඔහුගේ සැමියා වන දනිඳු සහභාගි වූ අතර දනිඳු තබ්ලාව වාදනය කරන අතර කාවින්ද්‍යා ගීත ගැයීම එහිදී කාගේත් අවධානයට හේතු විය.