lan englan tam

පුවත්

රන්ජන් සහ යුරේනි කියන තනිකමේ කතාව

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ශ්‍රී ලංකාවේ වැඩිම කාලයක් ජනප්‍රියම නළුවා හැටියට පිදුම් ලබන රන්ජන් රාමනායක විසින් ඉදිරිපත් කරනු ලබන පළමු වැඩසටහන සඳහා සහභාගි වූ ජනප්‍රිය නිළි යුරේනි නොෂිකා සහ වැඩසටහන මෙහෙයවන රන්ජන් රාමනායක තනිකම පිලිබඳව බොහෝ දෙනෙකු නොදන්නා කතාවක් කීහ.

ඒ සම්මාන ලබාගත් වාර ගණන කොතෙක් වුවත් ඒ හැම වරකදීම තමන් අසල නැති මව සහ පියා තමන්ට සිහි වන බවත් ඒ අවස්ථාවල වේදනාවක් තමන්ට දැනෙන බවත්ය.
යුරේනි නොෂිකා ඒ පිළිබඳව තම අත්දැකීම ප්‍රකාශ කළේ බොහෝ දුරට තමන් සතුටු වෙනවාක් මෙන්ම දුක් වන වාරද බොහෝ තිබෙන බවය.

Back to top
Go to bottom

Popular News