lan englan tam

පුවත්

මනල් ගැන විසාකේස සමග කතාබහක්

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

පාංශු චිත්‍රපටය ශ්‍රී ලාංකික ජනතාව අතරේ මෑතකදී බෙහෙවින් අවධානයට මෙන්ම ඇගයුමට පාත්‍ර වූ චිත්‍රපටයකි.

එම චිත්‍රපටය වෙනුවෙන් හොඳම අධ්‍යක්ෂවරයාට හිමි සම්මානය දිනාගත් විසාකේස චන්ද්‍රසේකරම් සමග ඔහුගේ නවතම චිත්‍රපටය වන 'මනල්' ගැන කතාබහක් සිනමාවේදී අරුණ ගුණරත්න මහතා විසින් පවත්වනු ලැබිණි.

 

Back to top
Go to bottom

Popular News