අහමදාබාද් නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේ ඊයේ (19) අවසන් වුණ ලෝක කුසලාන ක්‍රිකට් අවසන් මහා තරඟය අවසන්ව බොලිවුඩයේ මෙන්ම ඉන්දීය සිනමාවට සම්බන්ධ ශිල්පීන් ආපසු සිය නිවෙස් වෙත ඒමද එරට මාධ්‍යවලට වැදගත් පුවත් මැවීමට සමත් විය.
දීපිකා පදුකෝන්, ෂාරුක් ඛාන්ගේ දරුවන් සහ රන්වීර් සිංද එසේ කැමරාවට හසු වූ කිහිප දෙනෙකි.