තාරා සුතාරියාගේ පළමු ප්‍රධාන චරිත රඟපාන චිත්‍රපටය වන අපූර්වා ඩිස්නි හොට්ස්ටාර්හි ඩිජිටල් මංගල දර්ශනය සිදු වී අවසන්ය.
රාජ්පාල් යාදව් සහ අභිෂේක් බැනර්ජි රඟපාන චිත්‍රපටයේ අපූර්වා සිය ගමේ සිට ආග්‍රා දක්වා බස් රථයක ගමන් කරන අතර ජුග්නු, සුක්කා, බැලි (සුමිත් ගුලාටි) සහ චෝටා (ආදිත්‍ය ගුප්තා) විසින් එම රථය කොල්ලකනු ලැබීමට තැත් දරනු ලබන අතර අවසානයේ එය පැහැර ගැනීමක් බවට පත්වේ.
තමන්ට වන ව්‍යසනයෙන් බේරීමට අපූර්වා කරන්න්නේ මොනවාද යන්න චිත්‍රපටයේ අන්තර්ගත වේ.
අධ්‍යක්ෂක නිඛිල් නාගේෂ් භාත්ගේ තිරකතාවට අනුව අනවශ්‍ය ලෙස කාලය නාස්ති නොකරමින් චිත්‍රපටය ඉදිරියට දිවයෑම ගැන ප්‍රේක්ශක ප්‍රසාදයට ලක් වූ චිත්‍රපටයකි.