'කොඩිගහ යට රජ දැක්ම' යනුවෙන් නම් කරමින් කොඩිගහ යට ටෙලි නාට්‍යය පසුගියදා විකාශය අවසන් කෙරිණි.
එම අවස්ථාව උත්සවාකාරයෙන් පැවැත්වුණ අතර නාට්‍යයේ අධ්යක්ෂ ජගත් මනුවර්ණ කොඩිතුවක්කු එහිදී පැවසුවේ 'නාට්‍ය අවසන් නොකළේ නම් ඉවර වන්නේ තමන්' බවය.

Category
පුවත්Hits
750 times18-06-2026 පුවත්
18-06-2026 පුවත්
18-06-2026 පුවත්
17-06-2026 පුවත්